preloader

Free Classess


Teacher pic

Nipun Palliyaguru

Mr.ChemistrY


ඌවේ රසායන විද්‍යා වංශ කතාව කෙටි කාලයක් තුල වෙනස් කළ ඔහු නමින් නිපුන් පල්ලියගුරුයි. සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ A සාමාර්ථ 3ක් සමඟින්, සමත් වූයේ ඔහු 2019 වසරේ දිස්ත්‍රික් කුසලතාවද 5 ලබා ගනිමිනි. පාසල් කාලය තුල පිට පිට වසර 4ක් [ 2015 - 2018 ] Maths Olympiad Merit සාමාර්ථ ලබා ගත් අයෙකි. තවද 2017 වසරේ ගණිත දැනුම මිනුම තරගාවලියේ දිවයිනේ සිව්වන ස්ථනය ලබාගත් අයෙකි. ඔහු මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විශයේ තෙවන වසරේ අධ්‍යාපන කටයුතු කරමින් සිටියි. සිංහල මාධ්‍ය දිවයිනේ ප්‍රථමයා ඇතුලු වෛද්‍ය පීඨ, ඉංජිනේරු පීඨ සිසුන් විශාල ප්‍රමාණයක් දායාද කල ඔහු ඔබේ අනාගතය වෙනස්කරනු නොඅනුමානය.


2026/2025/THEORY REVISION පන්ති සදහා කාල සටහන

time table
  • 2025 THEORY - [ BADULLA SUNDAY 1.00-5.30 ]
  • 2025 THEORY - [ BANDARAWELA SATURDAY 1.00-5.30 ]
  • 2026 THEORY - [ BADULLA SUNDAY 8.00-12.30 ]
  • 2026 THEORY - [ BANDARAWELA SATURDAY 8.00-12.30 ]
  • 2025 REVISION - [ BADULLA MONDAY 8.00-4.30 ]
  • 2025 REVISION - [ BANDARAWELA - FRIDAY 8.00-4.30 ]
  • Join Whatsapp Groups